fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තමන් හෝ තම සහෝදරයා යුද හමුදාවට නායකත්වය ලබා දුන්නේ නැහැ – ගෝඨාභය

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2019 19:00

තමන් හෝ තම සහෝදරයා යුද හමුදාවට නායකත්වය ලබා දුන්නේ නැහැ – ගෝඨාභය

තමන් හෝ තම සහෝදරයා යුද හමුදාවට නායකත්වය ලබා නොදුන් බව ආරක්‍ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසනවා.

යුද්ධයේ අවසන් කාල සීමාවේ හමුදාවට භාරවුණු දෙමළ වැසියන්ට සිදුවූ දේ එවකට හිටපු හමුදාපතිගෙන් විමසිය යුතු බවයි ඒ මහතා සදහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා,  විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුලු දේශපාලන නියෝජිතයින්ගේ මාධ්‍ය හමුවක් කොළඹදී අද (15) කැඳවා තිබුණා. එහිදී  ද හින්දු පුවත්පතේ මාධ්‍යවේදිනියක ප්‍රශ්න කර සිටියේ යුද්ධය අවසන් කාල සීමාවේ හමුදාවට භාර වුණු දෙමළ වැසියන්ට කුමක් කළේ ද යන්නයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2019 19:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්