fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එක් අපේක්ෂකයකුට පවත්වාගෙන යා හැකිවන්නේ කාර්යාල වර්ග 04 ක් පමණයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2019 18:57

එක් අපේක්ෂකයකුට පවත්වාගෙන යා හැකිවන්නේ කාර්යාල වර්ග 04 ක් පමණයි

ජනාධිපතිවරණය වෙනුවෙන් එක් අපේක්ෂකයකු සදහා පවත්වාගෙන යා හැකි වනුයේ කාර්යාල වර්ග 04 ක් පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුකට එක්වෙමින්.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2019 18:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්