fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ත්‍රස්තවාදය විනාශ කරන්නා සේම කුඩු දේශපාලනයත් විනාශ කරනවා

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2019 18:50

ත්‍රස්තවාදය විනාශ කරන්නා සේම කුඩු දේශපාලනයත් විනාශ කරනවා

ජාතික ආරක්ෂාව තහවුරු කොට ත්‍රස්තවාදය විනාශ කරන්නා සේම කුඩු දේශපාලනයත් විනාශ කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ජනාධිපතිවරණ ජනරැළි මාලාවේ දැරණියගල පැවති ජනහමුවට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළේ එම වගකීම සරත් ෆොන්සේකා මහතාට ලබාදෙන බවයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ ජනහමු කිහිපයක් අද පැවැත්වුණා. ඒ දැරණියගල, රුවන්වැල්ල, නිට්ටඹුව සහ මීරිගම යන ප්‍රදේශවලයි. වී රාධක්‍රිෂ්ණන්, කබීර් හෂීම් යන මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2019 18:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්