fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගෝඨාභයට සහාය දක්වන්නේ කොන්දේසි සහිතවයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2019 18:44

ගෝඨාභයට සහාය දක්වන්නේ කොන්දේසි සහිතවයි

කොන්දේසි සහිත ගිවිසුමකට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වන බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස  යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වුවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2019 18:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්