fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික ජන බලවේගයේ ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය අද එළිදක්වයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2019 17:05

ජාතික ජන බලවේගයේ ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය අද එළිදක්වයි

නිදහස් සෞඛ්‍ය සේවාවක අවශ්‍යතාවන්ට ප්‍රවේශ වීමේ අයිතිය තහවුරු කිරීම තම ප්‍රතිපත්තිවල අරමුණ බව ජනාධිපති අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජාතික ජන බලවේගයේ ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය අද (15) එළිදැක්වුණා. එම බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති උත්සවයකදීයි එය එළිදැක්වීම සිදුකෙරුණේ.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2019 17:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්