fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෑම කුඩා දරුවන් 3 දෙනෙකුගෙන් එක් අයෙක් මන්දපෝෂණයෙන්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2019 15:35

සෑම කුඩා දරුවන් 3 දෙනෙකුගෙන් එක් අයෙක් මන්දපෝෂණයෙන්

ලෝකයේ ජීවත්වන සෑම කුඩා දරුවන් තුන් දෙනෙකුගෙන් එක් අයෙක් මන්දපෝෂණයේ සහ අධික ස්තුලභාවයෙන් පෙලෙන බව යුනිසෙෆ් සංවිධානය පවසනවා.

යේමනයේ ජීවත්වන ලමයින් මිලියන 19 ක් මන්දපෝෂණයෙන් හා විවිධ රෝග හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා. යුනිසෙෆ් සංවිධානය පවසන්නේ ලොව වයස අවුරුදු 4 හෝ ඊට වඩා අඩු දරුවන් මිලියන 149 ක් මන්ද පෝෂණයෙන් පීඩා විදින බවයි. මන්දපෝෂණය හා අධික ස්තුලතාවයෙන් පෙලෙන වයස අවුරුදු 05ට අඩු දරුවන් සංඛ්‍යාව මිලියන 700 ක්. නිසි විටමින් ඛනිජ ඇතුළු පෝෂපදාර්ත නොලැබීම හේතුවෙන් මෙම තත්ත්වය වර්ධනය වී ඇති බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2019 15:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්