fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකා සහාය ඉල්ලා හොංකොංහි යළි උද්ඝෝෂණ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2019 14:53

ඇමෙරිකා සහාය ඉල්ලා හොංකොංහි යළි උද්ඝෝෂණ

ඇමෙරිකා සහාය ඉල්ලා හොංකොංහි යළි උද්ඝෝෂණ ආරම්භ වී තිබෙනවා.

හොංකොංහි මධ්‍යම රජයේ ගොඩනැගිල්ල අසළට පැමිණි විරෝධතාකරුවන් සාමකාමීව උද්ඝෝෂණවල නිරත වුණා. ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යයි හොංකොං නිදහස් කරන්න යනුවෙන් පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුන් උද්ඝෝෂණවල නිරත වුණා. විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ චීනය දිගින් දිගටම හොංකොං රාජ්‍යය පීඩාවට පත් කරන බවයි. මේ අතර විරෝධතාකරුවන්ට පොලිස් නිවාස අසල විරෝධතාවල නිරතවීමෙන් වළකින ලෙස අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2019 14:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්