fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශපාලනඥයන් නිර්මාණය කළ ප්‍රශ්න

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2019 13:29

දේශපාලනඥයන් නිර්මාණය කළ ප්‍රශ්න

දේශපාලනඥයන් සැබෑ ජනතා ප්‍රශ්න අමතක කර ඒ වෙනුවට නිර්මාණය කළ ප්‍රශ්න සංවාදයට ගෙන ඇති බව මිනිසියාව ජන අරගලයේ කැදවුම්කරු වරුණ දීප්ති රාජපක්ෂ මහතා පවසනවා. මිනිසියාව ජන අරගල මධ්‍යස්තානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2019 13:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්