කාන්තා ක්‍රිකට් තරගවලදි ලබාදෙන ත්‍යාග මුදල් වැඩිකිරිමට තීරණය කෙරේ
Related Articles
කාන්තා ක්‍රිකට් තරගවලදි ලබාදෙන ත්‍යාග මුදල් වැඩිකිරිමට ජාත්‍යන්තර ක්‍රිකට් සභාව තීරණය කළා.
ලබන වසරේදි පැවැත්වෙන පන්දුවාර විස්ස ලෝක කුසලානය සමග එය ක්‍රියාත්මක කිරිමයි අපේක්ෂාව. ඒ අනුව 2020 වනවිට ඔවුන්ගේ ත්‍යාග මුදල සියයට 300 කින් පමණ ඉහල යා හැකි බවයි ක්‍රිකට් සභාව පෙන්වා දුන්නේ.
කාන්තා ක්‍රිකට් වඩාත් ප්‍රචලිත කිරිම හා ඔවුන්ව දිරිගැන්විමත් වැඩපිලිවෙලේ අරමුණක්.