fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොවපුරා ළමුන් පිළිබඳ යුනිසේෆ් වාර්තාවක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2019 12:00

ලොවපුරා ළමුන් පිළිබඳ යුනිසේෆ් වාර්තාවක්

ලොව පුරා ළමුන් සම්බන්ධයෙන් යුනිසෙෆ් සංවිධානය වාර්තාවක් නිකුත් කළා.

තරුණ දරුවන්ගෙන් සැළකිය යුතු පිරිසක් මන්දපෝෂණයෙන් හෝ අධික ස්ථුලතාවයෙන් පෙළන බවයි ඉන් හෙළි වුණේ. මොළයේ මෙන්ම ශාරීරික වර්ධනයට ද බලපෑම් එල්ල වී තිබෙනවා.

දිළිදු රටවල එම තත්ත්වය වඩාත් බරපතළ බවයි යුනිසෙෆ් සංවිධානය ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2019 12:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්