fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය ජාත්‍යන්තරයේ ඇගයීමට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2019 11:56

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය ජාත්‍යන්තරයේ ඇගයීමට

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයට ඉන්දිය සාගර කලාපයේ හොඳම ගුවන් සේවා සම්මානය යළි හිමිවුණා.

ඒ තුන් වන වරට. මගීන්ට සපයන පහසුකම් සහ ගුවන් ගමන් වාර ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් එහිදි අවධානය යොමුව තිබෙනවා.

බැංකොක් එයාර්, කැතේ පැසිපික්, කොරියන් ගුවන් සේවය ඇතුළු ගුවන් සේවා ආයතන ගණනාවක් ඊට ඉදිරිපත්ව තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2019 11:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්