fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රටේ ජනතාවගෙන් සත්‍ය වසන් කළ නොහැකියි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2019 19:10

රටේ ජනතාවගෙන් සත්‍ය වසන් කළ නොහැකියි

රටේ ආර්ථිකය සම්බන්ධයෙන් අසත්‍ය මාධ්‍ය ප්‍රචාරයන් ගෙන ගියද රටේ ජනතාවගෙන් සත්‍ය වසන් කළ නොහැකි බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2019 19:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්