ආර්ථිය ඉහළ නැංවීමට පැහැදිලි ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කරන බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ගල්ගමුව ප්රදේශයේ පැවති ජනහමුවකදී ඒ මහතා මේ බව ප්රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/uv6ghOhC-Wc”]
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.