fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හිස්බුල්ලා සමග ඇතිකරගත් එකඟතාව කුමක් ද යන්න රටට හෙළි කළ යුතුයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2019 18:03

හිස්බුල්ලා සමග ඇතිකරගත් එකඟතාව කුමක් ද යන්න රටට හෙළි කළ යුතුයි

චෝදනා රැසක් එල්ල වී ඇති හිටපු ආණ්ඩුකාරවරයෙකු වන එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා සමග ඇතිකරගත් එකඟතාව කුමක් ද යන්න රටට හෙළි කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා. වොක්ෂෝල් වීදියේ පිහිටි සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියාසිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2019 18:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්