බස්නාහිර , සබරගමුව , මධ්‍යම , වයඹ සහ දකුණු පළාත්වල පස්වරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහති වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ,ඇල්ල සහ පස්සර ප්‍රදේශවලට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/kOse3uXrxkY”]