fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක කුසලාන රග්බි තරගාවලියේ මුලික වටයේ තරග අවසන්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2019 09:51

ලෝක කුසලාන රග්බි තරගාවලියේ මුලික වටයේ තරග අවසන්

ලෝක කුසලාන රග්බි තරගාවලියේ මුලික වටයේ තරග ඊයෙන් (13) අවසන් වුණා. ඊයේ (13) දිනයේදී තරග තුනක් පවත්වා තිබෙනවා.

එහිදි ඇමරිකාවට එරෙහි තරගයේ ජය හිමිවුණේ ටොංගෝ රාජ්‍යයටයි. ඒ අනූව අවසන් පූර්ව වටයට පිවිසිමේ අවස්ථාව ඇමරිකාවට අහිමි වුණා. උරුගුවේ කණ්ඩායමට එරෙහි තරගයේ ජය හිමිවුණේ වේල්සයට. ස්කොට්ලන්තයට එරෙහිව පැවති තරගයෙන් ජපාන රග්බි කණ්ඩායම ලකුණු 28ට 21ක් ලෙස ජය ගැනීමට සමත්ව තිබෙනවා.

ජපානයට බලපා ඇති සුළි කුණාටුව හේතුවෙන් ඊයේ (13) පැවැත්වීමට නියමිතව තිබූ තරග තුනක් අතහැර දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2019 09:51

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්