ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිම් මට්ටමේ සංවිධායකයින් රැසක් ඉදිරියේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය පල කිරීමට සූදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පවසනවා. අද කලුතර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/Cxqfm3ekT7M”]