fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශපාලනය කර පල පුරුද්දක් නොමැති ගෝඨාභය රටේ ආර්ථිකය ගැන ප්‍රකාශ සිදු කරනවා

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2019 18:08

දේශපාලනය කර පල පුරුද්දක් නොමැති ගෝඨාභය රටේ ආර්ථිකය ගැන ප්‍රකාශ සිදු කරනවා

ප්‍රාදේශීය සභාවක හෝ දේශපාලනය කර පල පුරුද්දක් නොමැති ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ සිදු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා  පවසනවා. එම පක්ෂ  මූලස්ථානයේ පැවති මාධ්‍ය  හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2019 18:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්