fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වියානා නුවර මැරතන් ධාවන තරගයේදී කෙන්යා ජාතික එලියුඩ් කිප්චෝජ්ට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2019 16:45

වියානා නුවර මැරතන් ධාවන තරගයේදී කෙන්යා ජාතික එලියුඩ් කිප්චෝජ්ට

ඔස්ට්‍රියාවේ – වියානා නුවර පැවති මැරතන් ධාවන තරගයේදී කෙන්යා ජාතික එලියුඩ් කිප්චෝජ් පැය දෙකකට අඩු කාලයකින් සැතපුම් 26යි දශම දෙකක දුරක් නිමා කළ ලොව පළමු ක‍්‍රීඩකයා බවට පත්වුණා.

තරගය නිම කිරිමට ඔහු ගත කල කාලය පැය එකකයි විනාඩි 59යි තත්ත්පර 40ක්. කෙසේ වෙතත් වියනා තරගාවලිය විවෘත තරගාවලියක් නොවිම නිසා එලියුඩ් කිප්චෝජ් ඊයේ පිහිටවූ  මෙම වාර්තාව ලෝක මැරතන් ධාවනයේ නිල වාර්තාව ලෙස පිලිගන්නේ නැහැ. මැරතන් ධාවනයේ නිල ලෝක වාර්තාව වන්නේ එලියුඩ් කිප්චෝජ් විසින්ම ජර්මනියේ බර්ලින් නුවරදී 2018 වසරේදී පිහිටවනු ලැබු පැය 02යි විනාඩි එකයි තත්ත්පර 29ක වාර්තාවයි.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2019 16:45

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්