fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පීසා පිළියෙළ කළ හැකි රොබෝවරයෙක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2019 15:17

පීසා පිළියෙළ කළ හැකි රොබෝවරයෙක්

පීසා පිළියෙළ කළ හැකි රොබෝවරයෙක් නිපදවීමට ඇමෙරිකා විද්‍යාඥයින් පිරිසක් කටයුතු කර තිබෙනවා.

මෙම රොබෝවරයාට පැයකට පීසා තුන්සීයක්  පිළියෙළ කිරීමට හැකියි. අගල් 21ක ප්‍රමාණයෙන් යුතු පීසා තක්කලි සෝස් හා අනෙකුත් ද්‍රව්‍ය දමා සකස් කිරීමට මෙම රොබෝ වරයාට හැකියාව තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2019 15:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්