ප්ලාස්ටික් හා පොලිතින් තුළින් පරිසර දූෂණය වැළැක්වීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නගර පිරිසිදු කිරීමේ කටයුත්තක නිරතවුණා.
ව්‍යායාම කරන අතරතුර ප්ලාස්ටික් හා පොලිතින් එකතුකර ඉවත් කිරීම ප්ලොගින් යනුවෙන් හදුන්වනවා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්ලාස්ටික් හා පොලිතින් එකතු කිරීම සිදුකළේ දකුණු ප්‍රදේශයේ තිබෙන මමල්ලපුරම් නගරයේයි.