මාධ්‍යවේදීන්ට නිදහසේ තම කටයුතු සිදු කළ හැකි පරිසරය නිර්මාණය කළේ වත්මන් ආණ්ඩුව බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. පිළියන්දල පැවති රැස්වීමකදී අමාත්‍යවරයා එම අදහස් පළකලා.
කැස්බෑව බලමණ්ඩල සංවිධායක නිරෝෂන් පාදුක්ක මහතා සංවිධාන කළ රැස්වීමක් පිළියන්දලදී පැවැත්වුණේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්. මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු මෙහිදී අදහස් දැක්වුවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/wtuPsqnjdiY”]