සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා හැමවිටම අධිෂ්ඨානයෙන් කටයුතු කරන බව ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
සජිත් ප්‍රේමදාස මහතා කිරිවෙහෙර රජමහා විහාරය වෙත ගොස් ආගමික වතාවත් වල නිරතවුණා. අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද ස්වාමීන් වහන්සේ බැහැදුටුවා. උන්වහන්සේ සෙත් පිරිත් සඡ්ඣායනා කොට සජිත් ප්‍රේමදාස මහතාට ආශිර්වාද පළකළා. කතරගම දේවාය වෙත ද පැමිණි ඒ මහතා විශේෂ ආශිර්වාද පූජාවකට සහභාගී වුණා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=GE4OUC9tGHI&feature=youtu.be&fbclid=IwAR0V2QdWoJ1CIg5jUWWSodmO77uPzsADDKugfinAtwmQ-A4cGsEgUiTekE4″]