fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මඩ ප්‍රචාරවලින් තොරව ජනාධිපතිවරණ ප්‍රචාරණ ක්‍රියා සිදු කිරීම වඩාත් යෝග්‍යයි 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2019 11:26

මඩ ප්‍රචාරවලින් තොරව ජනාධිපතිවරණ ප්‍රචාරණ ක්‍රියා සිදු කිරීම වඩාත් යෝග්‍යයි 

මඩ ප්‍රචාරවලින් තොර ජනාධිපතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලියක් සිදු කිරීම වඩාත් යෝග්‍ය බව අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසනවා. බියගම වෑකන්ද ශාන්තියාරාම විහාරස්ථානයේ පැවැති  උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

බියගම වෑකන්ද ශාන්තියාරාම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් පරිත්‍යාග කිරීම අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පසුගිය වසර කිහිපයේ දැවැන්ත සංවර්ධනයක් සිදු කිරීමට රජයට හැකි වූ බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2019 11:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්