fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉක්වද්‍යෝරයට ඇදිරි නීතිය

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2019 10:27

ඉක්වද්‍යෝරයට ඇදිරි නීතිය

ඉක්වද්‍යෝරයට ඇදිරි නීතිය පනවා තිබෙනවා. දින 10 ක සිට පැවැත්වෙන උද්ඝෝෂණ සහ ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් ජනාධිපති ලෙනින් මොරෙනෝ මෙම තීරණයට එළඹ ඇති බවයි ප‍්‍රවෘත්ති වාර්තා සඳහන් කරන්නේ.

ප‍්‍රචණ්ඩකාරී තත්වයන් පාලනය කිරීම සඳහා හමුදාව යෙදවීමට ද කටයුතු කර ඇති බව ට්විටර් සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.පොලීසිය සහ විරෝධතාකරුවන් අතර දරුණු ගැටුම් ද හටගත්තා. ඉන්ධන මිල ඉහළ දැමීමයි උද්ඝෝෂණ වලට ප‍්‍රධාන හේතුව.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2019 10:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්