පානදුර වලාන සිරි සිද්ධත්ථාරාම මහා විහාරයේ සිට ITN සවනක් රැස්
Related Articles
වප් පොහොය වෙනුවෙන් අයිටිඑන් සවනක් රැස් වැඩසටහන ගෙන එන්නේ පානදුර වලාන සිරි සිද්ධත්ථාරාම මහා විහාරයේදීයි.
වැඩසටහන හෙට පෙරවරු පහයි පනස් පහේ සිට සජීව ලෙස විකාශය කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරු දැන ගැනීමට දැන් අප සම්බන්ධ කර ගන්නවා ධනුක මනුජය.