fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පානදුර වලාන සිරි සිද්ධත්ථාරාම මහා විහාරයේ සිට ITN සවනක් රැස්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2019 19:14

පානදුර වලාන සිරි සිද්ධත්ථාරාම මහා විහාරයේ සිට ITN සවනක් රැස්

වප් පොහොය වෙනුවෙන් අයිටිඑන් සවනක් රැස් වැඩසටහන ගෙන එන්නේ පානදුර වලාන සිරි සිද්ධත්ථාරාම මහා විහාරයේදීයි.

වැඩසටහන හෙට පෙරවරු පහයි පනස් පහේ සිට සජීව ලෙස විකාශය කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරු දැන ගැනීමට දැන් අප සම්බන්ධ කර ගන්නවා ධනුක මනුජය.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2019 19:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්