fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝකයේ අංක එකේ මාතෘ භූමිය බවට ශ්‍රී ලංකාව පත් කිරීම තමන්ගේ අරමුණයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2019 19:08

ලෝකයේ අංක එකේ මාතෘ භූමිය බවට ශ්‍රී ලංකාව පත් කිරීම තමන්ගේ අරමුණයි

ලෝකයේ අංක එකේ මාතෘ භූමිය බවට ශ්‍රී ලංකාව පත් කිරීම තමන්ගේ අරමුණ බව ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එක්සත් ජාතික පක්‍ෂයේ නැගෙනහිර සහ බටහිර කොළඹ ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් ඒ මහතා සඳහන් කළේ රටේ මහජන සම්පත් සූරාකන යුගය අවසන් කරන බවයි.

එක්සත් ජාතික පක්‍ෂයේ නැගෙනහිර කොළඹ සහ බටහිර කොළඹ ආසන බල මණ්ඩල රැස්වීම කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්වුණා. ඒ කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන්. එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වුණා. එස් එම් මරික්කාර්, සුජීව සේනසිංහ, ඉරාන් වික්‍රමරත්න යන මැතිඇමතිවරුන් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2019 19:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්