fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගැනීමට පෙරමුණගෙන කටයුතු කිරීමට සූදානම්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2019 18:27

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගැනීමට පෙරමුණගෙන කටයුතු කිරීමට සූදානම්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීම සදහා පෙරමුණගෙන කටයුතු කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද පත්ව ඇති තත්ත්වය පිළිබද තමන් කණගාටුවන බවයි මන්ත්‍රිවරයා වැඩිදුරටත් පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2019 18:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්