ප්‍රාදේශීය සභාවක ඡන්ද දායකයින්ගේ හැසිරීමෙන් ජාතික මැතිවරණයක ප්‍රතිඵලය මැනිය නොහැකියි
Related Articles
ප්‍රාදේශීය සභාවක ඡන්ද දායකයින්ගේ හැසිරීමෙන් ජාතික මැතිවරණයක ප්‍රතිඵලය මැනිය නොහැකි බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින්.