fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇල්පිටිය ප්‍රතිඵලය ඉදිරි ජනාධිපතිවරණයේ සමස්ත ප්‍රතිඵලයට බලපෑමක් නැහැ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2019 18:22

ඇල්පිටිය ප්‍රතිඵලය ඉදිරි ජනාධිපතිවරණයේ සමස්ත ප්‍රතිඵලයට බලපෑමක් නැහැ

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයේ ප්‍රතිඵලය ඉදිරි ජනාධිපතිවරණයේ සමස්ත ප්‍රතිඵලයට බලපෑමක් ඇති නොකරන බව එක්සත් සමාජවාදී පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක සිරිතුංග ජයසූරිය මහතා පවසනවා. එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියාසිටියා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2019 18:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්