fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසර 4 ක උත්සාහයෙන් වන ඝනත්වය ඉහළ ගිය අයුරු ජනපති පෙන්වා දෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2019 19:34

වසර 4 ක උත්සාහයෙන් වන ඝනත්වය ඉහළ ගිය අයුරු ජනපති පෙන්වා දෙයි

මාතලේ මහනුවර කුරුණෑගල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල හෙක්ටයාර 9900ක භූමි ප්‍රමාණයක් වන රක්ෂිත වශයෙන් ගැසට් කිරීම සහ කඩොලාන  ප්‍රදේශ හෙක්ටයාර 14800ක ප්‍රමාණයක් සංරක්ෂිත හා රක්ෂිත වනාන්තර ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමේ නිවේදනවලට ද මෙහිදී ජනාධිපතිතුමා අත්සන් තැබුවා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2019 19:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්