fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කණිෂ්ඨ ස්කොෂ් තරගාවලිය රත්මලාන ගුවන් හමුදා ස්කොෂ් ක‍්‍රීඩා සංකීර්ණයේදී

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2019 16:07

කණිෂ්ඨ ස්කොෂ් තරගාවලිය රත්මලාන ගුවන් හමුදා ස්කොෂ් ක‍්‍රීඩා සංකීර්ණයේදී

අදට යෙදි ඇති ලෝක ස්කොෂ් දිනය සැමරුම සහ ජාතික කණිෂ්ඨ ස්කොෂ් තරගාවලිය ආරම්භ කිරිමේ උත්සවය රත්මලාන ගුවන් හමුදා ස්කොෂ් ක්‍රිඩා සංකිර්ණයේදී පැවැත්වුණා.

ලෝක ස්කොෂ් දින සැමරුම සෑම වසරකම ඔක්තෝම්බර් මස 12වන දිනට යෙදි තිබෙනවා. ශ්‍රී ලංකා ස්කොෂ් සංගමයේ සභාපති එයාර් කොමදෝරු අජිත් අබේසේකර මහතා ප්‍රධානත්වයෙන් මෙරටදී ද සැමරුම් උත්සවයක් පැවැත්වුණා. මේ අතර  ශ්‍රී ලංකා ස්කොෂ් සංගමය 30වන වරට පවත්වන ජාතික කණිෂ්ඨ ස්කොෂ් තරගාවලිය ද අද ආරම්භ වුණා. එය ඔක්තෝබර් මස 16 වනදා දක්වා පැවැත්විමට නියමිතයි. ක්‍රිඩක ක්‍රිඩිකාවන් 400 දෙනෙකු වයස් කාණ්ඩ 05ක් යටතේ මෙහිදි තරග වදිනවා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2019 16:07

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්