fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැළණි ගඟට පැනපු තරුණ යුවළ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2019 14:48

කැළණි ගඟට පැනපු තරුණ යුවළ

සිය දිවි හානි කර ගැනීම සඳහා කැළණි ගගට පැන ඇති තරුණ යුවළක් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. ඊයේ රාත්‍රි කාලයේ මෙම යුවළ කැළණි ගගට පැණ ඇති බවයි ග්‍රෑන්පාස් පොලිසිය පවසන්නේ. මෙම දෙදනා 15 හැවිරිදි තරුණියක හා 18 හැවිරිදි තරුණයෙකු ලෙස හදුනාගෙන ඇති අතර ඔවුන් මොරගස්මුල්ල හා රාජගිරිය  පදිංචිකරුවන් වනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2019 14:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්