පෝලන්තයේ පාර්ලිමේන්තු මැතිවරණය හෙට පැවැත්වෙනවා.
සභිකයන් 460 ක් තෝරාගැනීමටයි නියමිත. බලය පිහිටුවීම සඳහා එක් පක්ෂයක් ලබාගත යුතු ආසන සංඛ්‍යාව 231 ක්. සාමකාමී මැතිවරණයක් සඳහා ආරක්ෂාව තහවුරු කරමින් පියවර රැසක් ගෙන ඇති බවයි පෝලන්ත බලධාරීන් සඳහන් කළේ.

© 2024 ITN News - Powered by ITN DIgital.