fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාසල්රී හා විමලසුරේන්ද්‍ර වාන් දමයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2019 10:14

කාසල්රී හා විමලසුරේන්ද්‍ර වාන් දමයි

මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි සහ විමලසුරේන්ද්‍ර ජලාශ අලුයම සිට වාන් දැමීමට පටන්ගෙන තිබෙනවා.

අක්කර අඩි හැට අට දහසක වපසරයකින් යුත් කාසල්රී ජලාශය වසරකට පසු වාන් දැමීම ආරම්භ කර ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවරුන් ප‍්‍රකාශ කළේ. ජලාශ දෙක වාන් දැමීම හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ද තරමකින් ඉහළ ගොස් ඇති බවයි අප වාර්තාකරු ප‍්‍රකාශ කළේ.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2019 10:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්