fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොදුජන පෙරමුණ සහ ජවිපේ ප‍්‍රතිපත්ති එළිදැක්වීමට සූදානම්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2019 09:27

පොදුජන පෙරමුණ සහ ජවිපේ ප‍්‍රතිපත්ති එළිදැක්වීමට සූදානම්

ශ්‍රී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය මේ මස 18 වෙනිදා එළිදක්වන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප‍්‍රකාශ කළා. ඒ මාධ්‍ය හමුවකට එක්වෙමින්.ජාතික ජනබලවේගයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ලබන 26 වෙනිදා එළිදැක්වීමයි සැලසුම. ශ්‍රී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ සමඟ එක්වීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා අදහස් පළකළා. ජාතික ජනබලවේග ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය අදියර කිහිපයක් යටතේ එළිදක්වන බවයි විජිත හේරත් මහතා පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2019 09:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්