fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාසල් සිසුන්ගේ ඉංගී‍්‍රසි අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් තුන් අවුරුදු ව්‍යාපෘතියක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2019 09:09

පාසල් සිසුන්ගේ ඉංගී‍්‍රසි අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් තුන් අවුරුදු ව්‍යාපෘතියක්

පාසල් සිසුන්ගේ ඉංගී‍්‍රසි අධ්‍යාපනය ඉහළ නැංවීමට සහ සෞඛ්‍ය සම්බන්ධයෙන් සිසුන් බලගැන්වීම සඳහා විශේෂ වැඩසටහනක් සැලසුම් කර තිබෙනවා.

2020, 2023 අතර කාලයේදී එය කි‍්‍රයාත්මක කිරීමයි සැලසුම. නව ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට එළඹීමට සිදුවූ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය ප‍්‍රකාශ කළේ. සිසුන් අතර බෝනොවන රෝග ප‍්‍රවණතාව අවම කිරීම ද ව්‍යාපෘතියේ අරමුණක්.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2019 09:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්