fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉතිහාසයේ කිසිදු ජනතා නායකයෙකු සතු නොවූ විශිෂ්ඨ ලක්ෂණයන් සජිත් සතුයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2019 19:14

ඉතිහාසයේ කිසිදු ජනතා නායකයෙකු සතු නොවූ විශිෂ්ඨ ලක්ෂණයන් සජිත් සතුයි

ඉතිහාසයේ කිසිදු ජනතා නායකයෙකු සතු නොවූ විශිෂ්ඨ ලක්ෂණයන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහතා පවසනවා.

අද මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ බව කියා සිටියා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2019 19:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්