ඉතිහාසයේ කිසිදු ජනතා නායකයෙකු සතු නොවූ විශිෂ්ඨ ලක්ෂණයන් සජිත් සතුයි
Related Articles
ඉතිහාසයේ කිසිදු ජනතා නායකයෙකු සතු නොවූ විශිෂ්ඨ ලක්ෂණයන් එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහතා පවසනවා.
අද මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ බව කියා සිටියා.