fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිදුවූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පවුල් පාලනයත් සමඟ එකතු වීමයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2019 18:11

සිදුවූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පවුල් පාලනයත් සමඟ එකතු වීමයි

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වීමෙන් සිදු වූයේ නිදහස් පක්‍ෂය පවුල් පාලනය සමගින් අත්වැල් බැඳ ගැනීමක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2019 18:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්