fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉරාන ඉන්ධන නෞකාවක පිපිරිම් දෙකක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2019 13:28

ඉරාන ඉන්ධන නෞකාවක පිපිරිම් දෙකක්

සෞදියේ ජෙඩා වරාය නගරය ආසන්නයේ නතර කර තිබූ ඉරාන තෙල් නෞකාවක පිපිරිම් දෙකක් සිදුවුණා.

ඒ සමඟ නෞකාව ගිනිගෙන ඇති බවයි වාර්තා වන්නේ. නෞකාවට මිසයිල ප‍්‍රහාරයක් එල්ල වන්නට ඇති බව එරට ජාතික ඉන්ධන නෞකා සමාගම සැක පළකරනවා. ඉන්ධන විශාල ප‍්‍රමාණයක් රතු මුහුදට මුසුවී ඇති බවයි තාක්ෂණ විශේෂඥයන් ප‍්‍රකාශ කළේ.

කෙසේ වෙතත් මෙය ත‍්‍රස්ත ප‍්‍රහාරයක් විය හැකි බවට නිල නොවන වාර්තා සදහන් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2019 13:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්