භට කණ්ඩායම් ඉවත් කරගන්නැයි යුක්රේන ජනපතිගෙන් ඉල්ලීමක්
Related Articles
නැගෙනහිර යුක්රේනයෙන් භට කණ්ඩායම් ඉවත් කරගන්නැයි යුක්රේන ජනාධිපතිවරයා, රුසියා ජනාධිපතිගෙන් ඉල්ලීමක් කළා.
ඉන්පසුව රුසියානු නායකයා සමඟ සාකච්ඡාවට සූදානම් බවයි ඔහු පේනවාදෙන්නේ.
නැගෙනහිර කලාපය ආශි‍්‍රතව ස්ථානගත කර ඇති භට කණ්ඩායම් ඉවත් කරගන්නා ලෙස ඔහු මීටපෙර ද දැනුම් දුන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
රුසියාව මෙතෙක් ප්‍රතිචාරයක් දක්වා නැහැ.