fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

භට කණ්ඩායම් ඉවත් කරගන්නැයි යුක්රේන ජනපතිගෙන් ඉල්ලීමක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2019 10:21

භට කණ්ඩායම් ඉවත් කරගන්නැයි යුක්රේන ජනපතිගෙන් ඉල්ලීමක්

නැගෙනහිර යුක්රේනයෙන් භට කණ්ඩායම් ඉවත් කරගන්නැයි යුක්රේන ජනාධිපතිවරයා, රුසියා ජනාධිපතිගෙන් ඉල්ලීමක් කළා.

ඉන්පසුව රුසියානු නායකයා සමඟ සාකච්ඡාවට සූදානම් බවයි ඔහු පේනවාදෙන්නේ.

නැගෙනහිර කලාපය ආශි‍්‍රතව ස්ථානගත කර ඇති භට කණ්ඩායම් ඉවත් කරගන්නා ලෙස ඔහු මීටපෙර ද දැනුම් දුන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රුසියාව ම‍ෙතෙක් ප‍්‍රතිචාරයක් දක්වා නැහැ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2019 10:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්