fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආයෝජන ප‍්‍රවර්ධනය ගැන කලාපීය විශේෂඥයන්ගේ හමුවක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2019 09:59

ආයෝජන ප‍්‍රවර්ධනය ගැන කලාපීය විශේෂඥයන්ගේ හමුවක්

ආයෝජන ප‍්‍රවර්ධනය පිළිබදව සාක් කලාපයේ විශේෂඥයන්ගේ උපදේශාත්මක හමුවක් සංවිධාන කර තිබෙනවා.

ලබන 23 වෙනිදා සිට 25 වෙනිදා දක්වා සමුළුව ශ්‍රී‍්‍ර ලංකාවේදී පැවැත්වෙන බවයි රජය ප‍්‍රකාශ කළේ.

ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍යාවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ද හිමිවුණා.

විවිධ ක්ෂේත‍්‍රයන්ට අදාළව සාක් සංවිධානයේ සාමාජික රටවල් අතර දැනුම හා අත්දැකීම් හුවමාරු කරගැනීම අරමුණයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2019 09:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar179.39183.06
USA
Pound232.18239.41
UK
Euro197.73204.49
EU
Yen1.621.67
Japan
Yuan25.726.91
China
Dollar121.84126.92
Australia
CountryCurrencyRate
Dinar480.97
Dinar597.39
Riyal470.97
Riyal49.80
Riyal48.33
Dirham181.33