වීසා නොමැතිව මෙරට රැඳීසිටි තුන් දෙනෙකු අත්අඩංගුවට
Related Articles
වීසා නොමැතිව මෙරට රැඳීසිටි තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කොහුවල ප්රදේශයේදී. ඔවුන් තුර්කි ජාතිකයන් බවයි තුන්මුල්ල විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ගංගොඩවිල මහේස්ත්රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරිමට නියමිතයි. කොහුවල පොලීසියයි විමර්ශන සිදුකරන්නේ.