fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වීසා නොමැතිව ම‍ෙරට රැඳීසිටි තුන් දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2019 09:50

වීසා නොමැතිව ම‍ෙරට රැඳීසිටි තුන් දෙනෙකු අත්අඩංගුවට

වීසා නොමැතිව ම‍ෙරට රැඳීසිටි තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොහුවල ප‍්‍රදේශයේදී. ඔවුන් තුර්කි ජාතිකයන් බවයි තුන්මුල්ල විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ගංගොඩවිල මහේස්ත‍්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරිමට නියමිතයි. කොහුවල පොලීසියයි විමර්ශන සිදුකරන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2019 09:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්