කිරින්දේ අස්සජී ස්වාමීන්වහන්සේගේ මෑණියන්ගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව
Related Articles
ගංගාරාම විහාරවාසී පූජ්‍ය කිරින්දේ අස්සජී ස්වාමීන්වහන්සේගේ මෑණියන්ගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වූවා.
ගංගාරාම විහාරවාසී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජී ස්වාමීන්වහන්සේගේ මෑණියන් වූ අභාවප්‍රාප්ත සෝමාවතී ගමගේ මහත්මියගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වූවා. දේහය තැන්පත්කර ඇති බොරැල්ල මල් ශාලාව වෙත ගිය ජනාධිපතිතුමා අවසන් ගෞරව දැක්වීමෙන් පසු ඒ මහත්මියගේ දූ දරුවන් ඇතුලු පවුලේ ඥාතීන් වෙත සිය සංවේගය පළ කළා.