fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කිරින්දේ අස්සජී ස්වාමීන්වහන්සේගේ මෑණියන්ගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2019 17:09

කිරින්දේ අස්සජී ස්වාමීන්වහන්සේගේ මෑණියන්ගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ගංගාරාම විහාරවාසී පූජ්‍ය කිරින්දේ අස්සජී ස්වාමීන්වහන්සේගේ මෑණියන්ගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වූවා.

ගංගාරාම විහාරවාසී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජී ස්වාමීන්වහන්සේගේ මෑණියන් වූ අභාවප්‍රාප්ත සෝමාවතී ගමගේ මහත්මියගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වූවා. දේහය තැන්පත්කර ඇති බොරැල්ල මල් ශාලාව වෙත ගිය ජනාධිපතිතුමා අවසන් ගෞරව දැක්වීමෙන් පසු ඒ මහත්මියගේ දූ දරුවන් ඇතුලු පවුලේ ඥාතීන් වෙත සිය සංවේගය පළ කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2019 17:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්