fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවෙන් සාමාන්‍යපෙළ සිසුන්ට දුරකථන අංකයක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2019 16:22

පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවෙන් සාමාන්‍යපෙළ සිසුන්ට දුරකථන අංකයක්

සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව විශේෂ දුරකථන අංකයක් හදුන්වා දි තිබෙනවා.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනී සිටින සිසුන්ට මෙතෙක් ජාතික හැදුනුම්පත ලැබි නොමැති නම් ඒ පිළිබඳ විමසිම් කිරීමට මෙම විශේෂ දුරකථන අංකය ලබාදෙන බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව සිය හැදුනුම්පත මේ දක්වා ලැබී නොමැති නම් 011-5226115 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලිමක් කෙරෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2019 16:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්