fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට පොලිස් නිලධාරීන් 200ක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2019 14:51

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට පොලිස් නිලධාරීන් 200ක්

හෙට පැවැත්වෙන ඇල්පිටිය ප‍්‍රාදේශ්‍රීය සභා ඡන්ද විමසීමට අදාළ මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 193 දෙනෙකු අනුයුක්ත කර තිබෙනවා.

ඡන්ද විමසීම සිදුකෙරෙන මධ්‍යස්ථාන සංඛ්‍යාව 47ක්. පොලිස් මුර සංචාර ද ප‍්‍රදේශය පුරා ක‍්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා අද ඇල්පිටියේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2019 14:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්