fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බ්‍රිතාන්‍ය අගමැතිගේ යෝජනාව යුරෝපා සංගම් නියෝජිතයින් ප්‍රතික්ෂේප කරයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2019 13:27

බ්‍රිතාන්‍ය අගමැතිගේ යෝජනාව යුරෝපා සංගම් නියෝජිතයින් ප්‍රතික්ෂේප කරයි

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යය බොරිස් ජොන්සන් ඉදිරිපත් කළ යෝජනාව යුරෝපා සංගම් නියෝජිතයින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අයර්ලන්ත දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් කිසිදු අධ්‍යයනයකින් තොරව මෙම අදහස් ඉදිරිපත් කිරීම සිදු කර ඇති බවයි යුරෝපා සංගම් නායකයින් ප්‍රකාශ කරන්නේ. යුරෝපා සංගමයට ක්‍රියාකාරී විසඳුමක් අවශ්‍ය වුවද මේ සම්බන්ධව එකඟතාවකට පැමිණිම සදහා සීමාවන් පවතින බව වාර්තා වන්නේ. කෙසේවෙතත් තීරණය කුමක් වුවද ලබන 30 වනදා යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත් වීම සිදු වනු ඇති.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2019 13:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්