fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගතවු පැය 48 දි මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි 156ක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2019 14:47

ගතවු පැය 48 දි මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි 156ක්

ගතවූ පැය 48 ක කාලය තුළදී මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි 156ක් ලැබී තිබෙනවා.

ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලැබුණු පැමිණිලි 97ක් සහ දිස්ති‍්‍රක් මැතිවරණ මැතිවරණ කළමනාකරන මධ්‍යස්ථාන වෙත ලැබුණු පැමිණිලි 59 ක් ඊට ඇතුලත්. නීති උල්ලංඝනය කිරීම් 153ක් සහ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා මෙන්ම තර්ජනය කිරීමේ සිද්ධීන් තුනක් ද වාර්තා වි ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2019 14:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්