මැද කොළඹ එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීම අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වුණා. එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්වුණා. එහිදී අදහස් දැක්වූ අග්රාමාත්යවරයා ප්රමුඛ මැතිඇමතිවරුන්.
[ot-video type=”youtube” url=”https://youtu.be/NEO4B4WXFBQ”]