fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කන්ජිපානී ඉම්රාන්ට දුරකථන රැගෙන ආ හයදෙනා යළි රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2019 12:07

කන්ජිපානී ඉම්රාන්ට දුරකථන රැගෙන ආ හයදෙනා යළි රිමාන්ඩ්

රක්ෂිත බන්ධනාගාරගතව සිටින ප‍්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කන්ජිපානී ඉම්රාන්ගේ පියා සහ සොහොයුරා ඇතුලු සැකකරුවන් හයදෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ ලබන 16 වනදා දක්වා. ගාල්ල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතායි නියෝගය නිකුත් කළේ. බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින කන්ජිපානී ඉම්රාන් බැලීමට පැමිණි ඔහුගේ ඥාතින් සතුව තිබූ සැකකටයුතු පාර්සලයක් පරික්ෂා කර තිබෙනවා. ජංගම දුරකථන දෙකක් සහ චාජර් දෙකක් එහි තිබී සොයාගත්තා. ඉන් අනතුරුවයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2019 12:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්